ප්‍රමුඛ පුවත 1

සිසු සත්‍යග්‍රහයක් හේතුවෙන් වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්…

(UTV| කොළඹ) – මේ වන විට කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයක් හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාල කිහිපයකට සිසුන් බඳවාගැනීම කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තංගල්ල ඇතුළු ප්‍රදේශ කීපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පේරාදෙණිය හා මහනුවර රෝහල් වල සේවක වර්ජනයක්

Mohamed Dilsad

මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරු පිළි ගනී

Mohamed Dilsad

Leave a Comment