ප්‍රමුඛ පුවත 1

මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් ස්ථාපිත කල යුතු බව අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ හරහා බුද්ධිමත් මිනිසුන් පාලන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට හැකි වන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(03) අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි බැහැ දැකීමට ගල්කිස්සේ පිහිටි එම විහාරස්ථානයට ගොස් තිබු අතර උන්වහන්සේ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද  මේ පිළිබදව අවධාරණය කල බව මහනාහිමියෝ පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට කළ උත්සාහයන් පිළිබද අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ….

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

නුවරඑළියට මල්තුහින

Mohamed Dilsad

Leave a Comment