ප්‍රමුඛ පුවත 1

ගෝඨාට එරෙහි නඩුව කල් යයි

(UTV| කොළඹ) – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කළ බවට නීතිපතිවරයා විසින්  ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ හත්දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව කල් දැමේ.

ඒ මේ මස 11 වන දා දක්වාය.

අද පෙරවරුවේ එම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර  අධිකරණයේ අවසරය මත හිටපු ආරක්ෂක ලේකම්වරයා විදේශගතව සිටි.

මේ නිසා අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනා එල්ලවී ඇති අනෙක් විත්තිකරුවන් 6 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙටින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

මුද්‍රණය කල ඩොලර් නෝට්ටු තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව රජය රටට වැඩක් කල හැකි සහ ඊට සහයෝගය දක්වන පිරිසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment