ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රථිපල දැන් අන්තර්ජාලයේ

(UTV| කොළඹ) – 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

එම ප්‍රථිපල මේ වන විට අන්තර්ජාලය ඔස්සේ බල ගත හැකි බෙව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැක.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිසුන් තුන් ලක්ෂ 27,469 දෙනෙකු පෙනී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුමාර වෙල්ගම ඇප මුදල් තැන්පත් කිරීම හෙට

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ [GAZETTE]

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

Mohamed Dilsad

Leave a Comment