ප්‍රමුඛ පුවත 1

ආමි නුවන් රක්ෂිත බන්ධනාගරයට

(උදයම්,කොළඹ)  – අතුරුගිරිය නගරයේ රූපලාවන්‍යගාරයකදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සැකකරු වන ගීතනවත්ත ආරච්චිගේ අමිල නුවන් හෙවත් ආමි නුවන් නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related posts

රූබි වර්ගයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දැරූ තරුණයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

“Moon2Mars” නාසා ව්‍යාපෘතියේ නිල ලාංඡනය නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික සිසුවෙක්.

Mohamed Dilsad

දරු දුක නොදකින දරුවෝ

Mohamed Dilsad

Leave a Comment