ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ජනවාරියේදී කතානායකට..

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් තවදුරටත් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන්ට දැනුම් දී ඇති බව අදාල ගැටුම් සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු කමිටුව පවසයි.

පොලිසිය මගින් සිදුකරන පරීක්ෂණ වාර්තාවන්ද සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු කමිටුවේ අවසන් වාර්තාව සකස් කරන බවත් , එය ලබන ජනවාරි මාසය අවසන් වීමට පෙර කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේය.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඡන්දපොළ තුල බුර්කා, නිකාබ් තහනම් කෙරේ

Mohamed Dilsad

ජනතාව සම්බන්ධීරණ කටයුතු අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය හරහා [VIDEO]

Mohamed Dilsad

අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment