ප්‍රමුඛ පුවත 1

සපත්තු පාළම මතින් ගිය ත්‍රිරෝධ රථයක් සහ දෙදෙනෙකු අතුරුදන්

(උදයම්,කොළඹ)  – වැල්ලව, ලුණුකඩවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
ලුණුකඩවැල්ල, දැදුරු ඔය සපත්තු පාළම මතින් ත්‍රීරෝද රථය ධාවනය කෙරුණු අවස්ථාවේදී ජල පහරට හසුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත.
මෙහිදී කාන්තාවක හා තවත් පුද්ගලයෙකු දිවි බේරාගෙන තිබේ.
අතුරුදන් වූ ත්‍රීරෝද රථය හා අනෙක් පුද්ගලයින් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව පොලිසිය පවසයි.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් විශේෂ මහාධිකරණයට

Mohamed Dilsad

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ජනපති සුදානම්

Mohamed Dilsad

Leave a Comment