ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම් විශේෂ මහාධිකරණයට

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වෙලාවකට පෙර විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ.

ඒ හම්බන්තොට මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනාවට අදාළව නඩුව සඳහා ඔහු එම ස්ථානයට පැමිණ ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු

Mohamed Dilsad

2019 වසරේ බී.සී ආකෘති පත්‍ර බෙදාහැරිමේ කටයුතු අද ආරම්භ වේ.

Mohamed Dilsad

Leave a Comment