විදෙස්

කදවුරක සිදුවූ අනතුරකින් ඉන්දීය නාවිකයෝ දෙදෙනෙකු මිය යති.

(UTV| ඉන්දියාව) – ඉන්දීය කෝචි නාවික හමුදා කදවුරක සිදුවූ අනතුරකින් නාවිකයන් දෙදෙනෙකු මියගොස් ඇත.

කදවුරේ හෙලිකොප්ටර් යානා අංගනයක දොරක් කඩාවැටීම හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව එරට මාධ්‍ය පවසයි

අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සල්මන් ඛාන් වරදකරු වෙයි

Mohamed Dilsad

නවසීලන්ත ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම්

Mohamed Dilsad

ට්‍රම්ප් දින 03 කට පසුව රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment