විදෙස්

කදවුරක සිදුවූ අනතුරකින් ඉන්දීය නාවිකයෝ දෙදෙනෙකු මිය යති.

(UTV| ඉන්දියාව) – ඉන්දීය කෝචි නාවික හමුදා කදවුරක සිදුවූ අනතුරකින් නාවිකයන් දෙදෙනෙකු මියගොස් ඇත.

කදවුරේ හෙලිකොප්ටර් යානා අංගනයක දොරක් කඩාවැටීම හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව එරට මාධ්‍ය පවසයි

අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Mohamed Dilsad

සේවක වැඩවර්ජයෙන් ඉන්ධන අර්බුදයක්

Mohamed Dilsad

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment