ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට තද වැසි.

(UTV| කොළඹ) – උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තදවැසිද ඇති වියහැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රංජිත් මද්දුමබණ්ඩාර පොලිස් ප්‍රධානීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

එජාප මන්ත්‍රී කණ්ඩායමක් රූපවාහිනී පරිශ්‍රයට යයි

Mohamed Dilsad

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 දා අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment