ප්‍රමුඛ පුවත 1

බස් රථයක ගැටී අවසන් ගමන් ගිය අලි පැටවා

(UTV| කොළඹ) – බස්රථයක ගැටී වන අලියෙකු මියගොස් තිබේ.

ඒ  පුත්තලම – අනුරාධපුර මාර්ගයේ හතරේ කණුව ප්‍රදේශයේදී සෙල්ලං කන්දල් රක්ෂිතය ආසන්නයේදීය.

මෙම ස්ථානය වන අලි මාරුවන ප්‍රදේශයක් බවට පුවරු සවිකර තිබූ බව අප වාර්තාකරු පැවසීය.

මෙහිදී මන්නාරම සිට කොළඹ බලා ධාවනය වු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී ඇති බවයි පොලීසිය සදහන් කළේය.

අද අලූයම සිදුවු මෙම අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කළේය.

රියදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘අලි රොෂාන් ‘හෙවත් නිරාජ් රොෂාන් නිදහස් වෙයි.

Mohamed Dilsad

72 වන ජාතික නිදහස් උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

Leave a Comment