ප්‍රමුඛ පුවත 1

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සංදේශයක් බාර දීමට සුදානම්

(UTV| කොළඹ) – ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සංදේශයක් බාර දීමට නිමිත බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

ඒ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමිනි.

අදාළ සංදේශය අද(21) පස්වරු 2.30 පමණ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත බාර දීමට නියමිතය.

මෙම සංදේශය මඟින් අවම ගාස්තුව රුපියල් 10ය දක්වා පහත දැමිය යුතු බවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය මඟින් ඉල්ලීම කර ඇත.

මේ අතර අද දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් සහ එක්වතාවක දී රුපියල් 05කින් අඩු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

Mohamed Dilsad

පීලිපැනීමක් හේතුවෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය ධාවනය තවත් ප්‍රමාද වෙයි..

Mohamed Dilsad

ජනතාවට කලබල නොවන ලෙස පොලිසිය දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment