ප්‍රමුඛ පුවත 1

පීලිපැනීමක් හේතුවෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය ධාවනය තවත් ප්‍රමාද වෙයි..

(UTV| කොළඹ) – දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවහිර වී ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය කිහිපයක් ගතවන බැවින් දුම්රිය ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ – කොටුවෙන් මාතර දක්වා ධාවනය වන දුම්රිය පානදුර දුම්රිය ස්ථානය දක්වාත්, මාතරින් කොළඹ දක්වා පැමිණෙන දුම්රිය අලුත්ගම දක්වාත් සීමා කර ඇත

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද සිට රියදුරු බලපත්‍ර ලබාදීමට ලිඛිත විභාගය පරිඝනක ආශ්‍රයෙන්

Mohamed Dilsad

කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරය වෙත

Mohamed Dilsad

ජනාධිපතිවරයා අද හයවන ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment