ප්‍රමුඛ පුවත 1

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

(UTV| කොළඹ) – කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ තමන්ට සාධාරණයක් ඉටු නොකොළහොත් අධිකරණයේ සහය පැතීමට අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් රැස්වීම් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැයි 11 වනදා සිට දෛනික ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට [RELEASE]

Mohamed Dilsad

ගෝඨගේ නඩුව නිෂ්ප්‍රභා කළ හේතු පිලිබඳ චමීර පෙරේරා කතා කරයි

Mohamed Dilsad

ආපදා අංශ නිළධාරීන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment