ප්‍රමුඛ පුවත 1

රිෂාඩ් බදියුදීන් මහතා නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

(UTV| කොළඹ) – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ධූරයට පත් වූ රිෂාඩ් බදියුදීන් මැතිතුමා, කොළඹ, කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී අද (20), රාජකාරි ආරම්භ කළේය.

අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. රංජිත් අ⁣ශෝක මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන්, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් (හිටපු) රිෆ්කාන් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි අනධ්‍යන සේවක වර්ජනය තාවකාලිකව අවසන්

Mohamed Dilsad

දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් – ඩලස් [VIDEO]

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට වැසෙන පාසැල්

Mohamed Dilsad

Leave a Comment