ප්‍රමුඛ පුවත 1

ගල්කිස්සේ වෙඩි තැබීමක්

(UTV|කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද(20) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි.

මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක පල කරයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කමීර් නිසාම්දීන් ඕස්ටේ‍්‍රලියානු පොලීසියට නඩු පැවරීමට සුදානම්

Mohamed Dilsad

මාළිගාවත්තේ වෙඩි තැබීම පාතාලයේ ගැටුමක්දැයි සැක

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඉන්ධන මිල අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment