විදෙස්

උගන්ඩාවේ බස් රථ අනතුරකින් 19 ක් මරුට

 

(UTV| උගන්ඩාව ) – උගන්ඩාවේ නැගෙනහිර පළාතේ සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රියදුරුගේ පාලනයෙන් තොරවූ බස් රථය ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක කාර්ය මණ්ඩලය වාර්ෂික සාදයකට සහභාගීවීමට යමින් සිටියදී  මෙය සිදු වී ඇති බව පොලිසිය පවසයි.
[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බොර තෙල් මිල ඉහළට

Editor O

Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයි

Mohamed Dilsad

ටිට්ලි සුළි සුළඟින් ඉන්දියාවේ පුද්ගලයින් 8ක් මරුට

Mohamed Dilsad

Leave a Comment