ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුමේ රූපවාහිනී දර්ශන හෙට විමර්ශනයට

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සියලු වීඩියෝ දර්ශන හෙට දිනයේ නැරඹීමට නියමිතය.

ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව තීරණය කළ පරිදි මෙම දර්ශන හෙට දිනයේ නරඹනු ඇත.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සභා ගර්භයේ කැමරා පද්ධතියේ සටහන් වූ දර්ශන මෙන්ම රූපවාහිනී මාධ්‍ය තුළින් හා සමාජ මාධ්‍ය ජාල මගින් පළ වූ දර්ශන ද මෙහිදී නැරඹීමට නියමිත බවයි.

ඉන් අනතුරුව අදාළ ගැටුම්කාරී තත්ත්වයට මූලිකත්වය ගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

Mohamed Dilsad

සැකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අළුත් අවුරුදු සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment