ප්‍රමුඛ පුවත 1

මහින්ද ගැන කතානායකට ලිපියක්

(UTV| කොළඹ) – හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජීකයෙක් බව කථානායක කරූ ජයසුරිය මහතා වෙත ලිපියක් භාර දුන් බව එම පක්‍ෂයේමහා ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතා හේතුවෙන් මෙම ලිපිය යොමු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෘෂි කර්මාන්තය දියුණු කිරීම පිලිබඳ ගෝඨාගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment