ප්‍රමුඛ පුවත 1

මහින්ද ගැන කතානායකට ලිපියක්

(UTV| කොළඹ) – හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජීකයෙක් බව කථානායක කරූ ජයසුරිය මහතා වෙත ලිපියක් භාර දුන් බව එම පක්‍ෂයේමහා ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතා හේතුවෙන් මෙම ලිපිය යොමු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම්පහට පැය 12ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

විල්පත්තුවේ විශාල වන විනාශයක් සිදු වන කතාවේ සත්‍යතාවයක් නෑ.පරිසර සංගම් කියයි

Mohamed Dilsad

පරිසර පද්ධතියට දැඩි විනාශයක් කර ඇත්තේ පාලකයන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment