විදෙස්

ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

 

 

(UTV| ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදයට තුඩු දුන් පුණ්‍යායතන පදනම වසා දැමීමට සූදානම් වන බව නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා පවසන්නේ මෙයට හේතුව එම පදනමේ ආධාර මුදල් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් දරුවන් 3 දෙනා අවභාවිත කළ බවයි .

නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා, මෙය දේශපාලනීකරණය කිරීමට උත්සහ දරණ බව ජනපති ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනමේ නීතිඥවරයා චෝදනා කර තිබේ

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගැනීමට තීරණයක්

Mohamed Dilsad

ලොව වැඩිම ආසාදිතයි වාර්තාවීම තවත් ඉහළට

Mohamed Dilsad

ග්‍රීන් කාඩ් ගැන ඇමෙරිකානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්

Editor O

Leave a Comment