විදෙස්

ඉන්දීය රෝහලක ගින්නකින් 8දෙනෙක්කු මරුට .

 

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායිහි පිහිටි රෝහලක ඇති වූ ගින්න හේතුවෙන් පුද්ගලයෙන් 8දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 147 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙ.

මෙම රෝහ ගින්න හට ගෙන ඇත්තේ එහි ආරක්‍ෂිත තත්වයේ තිබු දුර්වලකම හේතුවෙනි.

මිට සති දෙකකට පෙර තිබු ආරක්‍ෂිත පරික්ෂාව අසමත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි .

මිය ගිය අයගෙන් එක් අයෙකු මාස දෙකක ළදරුවෙක් වන අතර තවත් අයෙතු බේරාගැනීමේදී දොඹකරයෙන් වැටී මියගොස් තිබෙ.

මෙයින් බොහෝ දෙනෙක් මියගොස් ඇත්තේ හුස්මහිරවීමෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .

තුවාල ලැබූවන්ගෙන් ඉතා සුළු පිරිසක් බරපතල තත්වයේ පසුවන බව ද වාර්තා වේ .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝකය කැළඹු පුටින්ගේ අලුත් හිතුවක්කාර නියෝගය

Mohamed Dilsad

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නකින් 41 දෙනෙකු මරුට(ඡායාරූප)

Mohamed Dilsad

ට්‍රම්ප් කොරෝනා මර්දන බලකාය අහෝසි කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment