ප්‍රමුඛ පුවත 1

මහනුවරට පැය 10ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – පැය 10 ක කාලයක් මහනුවර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ හෙට උදෑසන 7 සිට පස්වරු 5 දක්වායි.

මේ අනුව මහනුවර බුළුවමුදුන, දිගන නගරය, වික්ටෝරියා පාර, ගෝනවල පාර, මල්පාන පාර, කෙන්ගල්ල, මැණික්හින්න, දම්බරාව, පිලවල, මහවත්ත, බෝධිගල, අමුණුගම, ගුන්නෑපාන, පන්විල ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

කුණ්ඩසාල ජල සම්පාදන ක්‍රමයේ අරත්තන ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවයි

Mohamed Dilsad

අජිත් පී පෙරේරා විදුලි බල හා පුනර් ජනනීය බල ශක්ති රාජ්‍ය මතය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment