ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපයේ 21ක් දෙනා ජනපතිට දුන් තීරණය මෙන්න

(UTV| කොළඹ) – ආණ්ඩුවට එක්නොවී විපක්ෂයේ අසුන් ගැනිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබේ.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සමඟ ඊයේ(17) පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පැවැති ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 21දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක නිරත වුණි.

සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැති අතර එය අවසන් වූ පසු ඊට සහභාගි වූ මන්ත්‍රිවරු මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව වෝහාරික විගණන පරීක්ෂණ

Mohamed Dilsad

දුලක්ෂි ප්‍රනාන්දු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

දුම්රිය වර්ජනයෙන් තැපැල් ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment