ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දු භියක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ ගෑස් කාන්දුවක් සිදුව ඇතැයි පැතිර ගිය ආරංචියක් හේතුවෙන් වහාම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කර ඇත.

මෙම තත්ත්වය මන්ත්‍රී භෝජනාගාරයේ ඇති වූ බවට ප්‍රචාරය වුවත් එය නිශ්චිතවම තහවුරු වී නොමැත.

පාර්ලිමේන්තු පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබඳව සෝදිසි කටයුතුහි නියැලෙන අතර මේ පිළිබද සෙවීමට විශේෂ කාර්ය බලකායද  කැදවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සැරයන්වරයා රිමාන්ඩ්.

Mohamed Dilsad

හජ්ජි උත්සවය 22 දා

Mohamed Dilsad

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment