විදෙස්

පාකිස්තානය සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයි

(උදයම් ,පකිස්තාන් ) –  පාකිස්තානය ප්‍රථම වරට සබ්මැරීනයක සිට කෲස් මිසයිලයක් අත්හදා බලයි.

බාබුර් – 3 ලෙස මෙම මිසයිලය නම් කර තිබේ.

මෙම මිසයිලය මගින් කිලෝමීටර් 450ක් දුරට න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි බව විදෙස් පුවත් වාර්තා කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් කියා සිටියේ මෙම මිසයිල අත්හදා බැලීම මගින් පාකිස්තානයේ තාක්ෂණික ප්‍රගතිය මෙන්ම ස්වයං ආරක්ෂණ හැකියාව ඉහළ යන බවයි.

Related posts

හගිබිස් සුළි කුණාටුව ජපානයේ 23 ක් බිලිගනී [PHOTOS]

Mohamed Dilsad

හිම මිනිසකුගේ හැඩයට සමාන ග්‍රහවස්තුවක්.

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 70 ක

Mohamed Dilsad

Leave a Comment