ප්‍රමුඛ පුවත 1

යුක්තියේ සටන අද කොළඹට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන විශේෂ රැලියක් අද(17) පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද පස්වරු 01.00 ට ගාලු මුවදොර පිටියේදී මෙම රැළිය පැවැත්විමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම රැළියට එජාප ආධාරකරුවන් ලක්‍ෂ ගණනක් කොළඹට පැමිණෙනු ඇති බව එම පක්ෂය විශ්වාසය පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමෘද්ධිය සහ ජනසවිය ද්විත්වයම එකට – සජිත් [VIDEO]

Mohamed Dilsad

ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්

Mohamed Dilsad

දැඩි වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නායයෑමේ අවධානම

Mohamed Dilsad

Leave a Comment