ප්‍රමුඛ පුවත 1

ධීවර ජනතාවට කාළගුණයෙන් අනතුරු අගවයි…

 

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

අද දිනයේදී මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ධීවර සහ නාවුක කටයුතුවලින් වලකින ලෙසත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැක.

Related posts

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපති

Mohamed Dilsad

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නොපැවෙත්වෙන ලකුණු…

Mohamed Dilsad

Leave a Comment