ප්‍රමුඛ පුවත 1

මිලියන 12 ක හෙරොයින් නුගේගොඩින් අල්ලයි…

රුපියල් මිලියන 12 ක් පමණ වටින හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සමග  තරුණයින් දෙදෙනෙකු නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.

සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

සජිත්ගේ ඉදිරි ප්‍රචාරන වැඩ පිළිවෙල [AUDIO]

Mohamed Dilsad

මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

Mohamed Dilsad

කථානායකවරයා නරේන්ද්‍ර මෝදි මුණගැසෙයි

Mohamed Dilsad

Leave a Comment