ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට (15) දිනයේදි ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකර එ මහතා සිය ධුරයෙන් ඉවත්වනු ඇති බවද එහි සඳහන් වෙයි.

Related posts

රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

තැපැල් ඡන්දය දැමිය හැකි අවසන් දිනය අද

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ නඩුව අතරතුර කෑගැසූ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment