Trending News

අරාබි මුල්‍ය උපාය සංසදය පිලිබඳව කලාපීය නායකයින් කතා කරයි.

 

(UTV| ඩුබායි) – 2018 අරාබි මුල්‍ය උපාය සංසදය පිලිබඳ සාකච්ඡා හමුව අද ඩුබායි හි ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුණි

එහිදී කලාපිය නායකයින් හා දේශපාලන විශ්ලේෂකයන් අනාගතයේදී ලෝකය සහ කලාපිය වශයෙන්  බලාපොරොතු වන දෑ පිළිබඳව සාකච්ඡා කර තිබේ .

මෙහි මුලික අවධානය යොමු කෙරුනේ  කුමන ප්‍රවණතා ඔස්සේ අනාගතයේ හැඩගස්වා ගත හැකිද යන්න පිළිබඳවයි  .

ඊට ඉරානයේ හිටපු අගමැති Dr.අයාද් අලවි සහ ලේබනනයේ ,ඊජිප්තුවේ ,ජෝර්දානයේ සිටින ඇමතිවරුන් රැසක්ද සහභාගීවූහ .

ඊට අමතරව නරඹන්නන් සහ කථිකයන් රැසක් උත්සව අවස්ථාවට සහභාගී වුහ .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Navy renders assistance to bring injured mariner ashore for treatment

Mohamed Dilsad

Cricket elections will be conducted on February 7 – Sports Minister

Mohamed Dilsad

International support needed to achieve goals – President

Mohamed Dilsad

Leave a Comment