ප්‍රමුඛ පුවත 1

අතුරු තහනම දිර්ඝ කෙරේ..

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

ඒ අනුව හෙට (07) දක්වා ක්‍රියාත්මක වූ අතුරු තහනම 08 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල අද කටයුතු කළහ.

ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් මෙසේ අතුරු තහනම දිගු කරනු ලැබීය.

අඛණ්ඩව පසුගිය 04 වැනිදා සිට පෙත්සම් විභාගය පැවැත්වුණ අතර එය හෙට (07) දිනයේත් සිදුකිරිමට නියමිතය

Related posts

නව කැබිනට් සංශෝධනය ලබන 23 න් පසු

Mohamed Dilsad

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment