ප්‍රමුඛ පුවත 1

නව කැබිනට් සංශෝධනය ලබන 23 න් පසු

(UTV| කොළඹ) – යහපාලන රජයේ මීළඟ කැබිනට් සංශෝධනය එළඹෙන 23 වන දායින් පසුව සිදුකෙරුණු ඇති බව වාර්තාවේ.

එහිදී සිදුකරන සංශෝධනවලට අදාළ අධ්‍යයන කටයුතු මේ වනවිට ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව විෂය පථයන් වෙනස්වීම්වලට අදාළ යෝජනා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරි දින කිහිපය තුළ දී ලබාදෙනු ඇත.

ඔවුන්ගේ අනුමැතිය හිමිවීමෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව කල් තබයි

Mohamed Dilsad

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

එක් කෝටි 36 ලක්‍ෂයක මත් පෙති සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment