ප්‍රමුඛ පුවත 1

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

(උදයම්,කොළඹ) –  2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ප්‍රධානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම සිද්ධියේදී මියගිය රැදවියන් 16 දෙනෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් ද තුවාල ලැබූ රැදවියන් 20 දෙනාට සහ බන්ධනාගාර නිලධාරියාට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි හිමිවන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

මෙම ප්‍රහාරයෙන් මියගිය රැදවියන් 11 දෙනෙකුට වන්දි ලබානොදීමට තීරණය වී තිබෙනවා.

Related posts

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

ජනපතිගෙන් නව ආණ්ඩුවක්

Mohamed Dilsad

Leave a Comment