විදෙස්

ඇලස්කාවත් දෙදරයි

(UTV|ඇලස්කාව) – ඇලෙස්කාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එය රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුතුව සටහන්ව ඇත.

උත්තරධ‍්‍රැවයට ආසන්නව පිහිටි ඇමරිකාවේ විශාලතම මෙන්ම අඩුම ජනගහන ඝනත්වයක් සහිත රටකි.

මෙම භූ කම්පනය ඇලස්කාවේ විශාලතම සහ ජනාකීර්ණතම නගරය වන ඇන්කරේජ් ආසන්නයේ සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

භූ කම්පනයෙන් අනතුරුව තවත් අතුරු කම්පන 40ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් 3ක් රික්ටර් පරිමාණයේ 5ක ප්‍රබලතාව ඉක්ම වූ ඒවා බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)

Mohamed Dilsad

කශෝගි ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනී

Mohamed Dilsad

ජමාල් කශෝගිගේ මරණය ගැන සෞදි අරාබි රජයේ තීරණය

Mohamed Dilsad

Leave a Comment