ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවන්නට සහයක් නෑ – මන්ත්‍රී සුමන්දිරන් කියයි

(UTV| කොළඹ) – ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කළ ලිපිය මඟින් තම පක්‍ෂය එක්සත් ජාතික පෙරමුණු රජයකට සහය ලබා දෙන බව ප්‍රකාශ නොකළ බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරම් මහතා පවසයි.

ඔහු අද පාර්ලිමේන්තුවේ පැවති ජනරජයේ අරමුදල් අමාත්‍යවරයෙකුට, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකුට වියදම් කිරීමට කිසිදු අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අවසර ලබා දීමට නොහැකිය යන යෝජනාව සම්බන්ධයෙන්වූ විවාදයට එක් වෙමින් මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා පැවසුවේ පවතින වත්මන් දේශපාලන අර්බුදය විසඳීම සඳහා පමණක් එක්සත් ජාතික පෙරමුණු රජයකට සහය පල කරන බව අදාළ ලිපියේ සඳහන් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස් හිඟයට විසඳුම් දින දෙකක් ඇතුලතදී

Mohamed Dilsad

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment