ප්‍රමුඛ පුවත 1

ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කරයි…

(UTV | COLOMBO) ETI තැන්පත්කරුවන්ගේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකු, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04 ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

Related posts

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද

Mohamed Dilsad

ආපදා පිළිබඳව තොරතුරු දැනගැනීමට 117 දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

හෙට සිට ඩෙංගු මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment