ප්‍රමුඛ පුවත 1

ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කරයි…

(UTV | COLOMBO) ETI තැන්පත්කරුවන්ගේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකු, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04 ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

Related posts

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට නඩු පැවරේ

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදා

Mohamed Dilsad

Leave a Comment