ප්‍රමුඛ පුවත 1

2018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදා

(UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා  සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කෙරේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ එම කටයුතු අවසන් වීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඒ අනුව සකස් කරන ලද අවසන් වාර්තාව ලබන මස 25 වනදා අත්සන් තැබීමට නියමිත බවද මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද රජයේ නිවාඩු දිනයක් නොවේ

Mohamed Dilsad

පොළොන්නරුවට නව අධිකරණ සංකීර්ණයක්

Mohamed Dilsad

“රජයක් වශයෙන් සියළුම ආගමික ස්ථාන වලට විදුලය නොමිලයේ ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා

Mohamed Dilsad

Leave a Comment