ප්‍රමුඛ පුවත 1

මාතර සිසුවා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

(UTV| කොළඹ) – මාතර ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) භාරවී ඇත.

ඒ අනුව සැකකරු ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති රාත්‍රියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගී වන්නේ නෑ – ජනපති

Mohamed Dilsad

අයවැය කාරක සභා විවාදයේ 15 වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment