ප්‍රමුඛ පුවත 1

ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

(UTV| කොළඹ) –  ගුරුවරුන්ට දීමනා ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ඒ 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී වූ ගුරුවරුන්ට හා නිලධාරීන්ට මෙතෙක් ඊට අදාළ දීමනා ලබා නොදීම සම්බන්ධවයි.

එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මේ පිළිබඳව විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිහි කැඳවූ බවය.

මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාද කර ඇති මෙම දීමනා නොගෙවීම හේතුවෙන් ඊට සහභාගී වූ ගුරුවරුන් දැඩි දුෂ්කරතාවට පත් ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රං රැගෙන ආ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

රාජ්‍ය යාන්ත්‍රණයම ආපදා තත්ත්වයේ දී ඉහළ කැපවීමක් කළා- ඇමති වජිර අබේවර්ධන

Mohamed Dilsad

යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්(AUDIO)

Mohamed Dilsad

Leave a Comment