ප්‍රමුඛ පුවත 1

IOC මිලත් පහළට

(UTV| කොළඹ) – ඊයේ(15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දැමීමත් සමඟ ලංකා IOC සමාගම ද ඉන්ධන මිල පහළ දමා තිබේ.

එම සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 07කින් අඩු කර ඇති බව වාර්තා වෙයි.

ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05කින් අඩු කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඊයේ ඔක්ටේන් 92,95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05කින් පහත දමා තිබේ.

ඒ අනුව  මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 140ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 167ක් ද ඔටෝ ඩීසල් වර්ගයේ ලීටරයක් රුපියල් 111ක් ද සුපිරි ඩීසල් ලීටරයක් රුලියල් 136ක් ද වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”අනාගත විදුලිබල අර්බුදයට අප සූදානම් ද?” මහජන මන්ත්‍රණ සභාව අද

Mohamed Dilsad

කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම අද සිට

Mohamed Dilsad

ධීවර ජනතාවට කාළගුණයෙන් අනතුරු අගවයි…

Mohamed Dilsad

Leave a Comment