Trending News

මීළඟ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්

(උදයම්,කොළඹ)  –  මීලඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව ඊයේ(27)  රාත්‍රීයේ ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

මීළඟ අගවිනිසුරුවරයා නම් කරන ලෙස දන්වමින් ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම සහ කේ ටී චිත්‍රසිරි මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යවා තිබේ.

ඒ අනුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී රැස් වූ ව්‍යවස්ථා සභාව විසින් අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

අනුව මෙරට 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා පත්වනු ඇත.

Related posts

UPFA write to Speaker on Mahinda Rajapaksa’s membership

Mohamed Dilsad

ஒரு சில கருப்பு ஆடுகளால்தான் அந்த பிரச்சனை ஏற்படுகிறது…

Mohamed Dilsad

Thailand Cave Rescue: Reports say boys could be in cave for months

Mohamed Dilsad

Leave a Comment