ප්‍රමුඛ පුවත 1

සිව් නිවන් දරු උපතක්

(UTV| කොළඹ) – තවත් සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. ඒ පසුගිය 5 වනදා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදීය.

මෙම දරුවන්ගේ මව්පියන් දෙදෙනාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වූවන් බව වාර්තාවේ.

කෝප්‍රල් අයේෂා දිල්හානි හා කෝප්‍රල් තාරින් ලක්මාල් මෙම දරුවන්ගේ වාසනාවන්ත දෙමාපිය යුවලයි.

ඔවුන්ට දියණියන් දෙදෙනෙකු  සහ පුතණුවන් දෙදෙනෙකුගේ දරු සුරතල් බැලීමට වාසනාව ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල් මිල බස්සන්න පිටරටින් පොල්තෙල්

Mohamed Dilsad

ඕනෑම හදිසි ආපදාවක් දැනුම්දීමට දුරකථන අංක දෙකක්

Mohamed Dilsad

මුසලි ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment