ප්‍රමුඛ පුවත 1

තවත් කැබිනට් අමාත්‍යවරු 7 දෙනෙක් දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා, වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙසත්
සී.බී. රත්නායක මහතා, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්,
උදය ගම්මන්පිල මහතා , බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත්,
එස්.එම්. චන්ද්‍රසේන මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්,
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මේ අතර ගාමිණි ලොකුගේ මහතා කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,
මහින්ද යාපා අබේවර්ධන මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් අද (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිමුත් කරුණාරත්න අද මහෙස්ත්‍රාත් අධිකරණයට.

Mohamed Dilsad

ජනනාත් වරකාගොඩ ඇප මෑත මුදාහැරේ.

Mohamed Dilsad

මෝටර් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment