ප්‍රමුඛ පුවත 1

යුරෝපා සංගමයෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවට බහුතරය පෙන්වීමට අවස්ථාවක් දිය යුතු බව යුරෝපා සංගමය පවසයි.

පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කිරීම ගැටලු රැසකට හේතුවනු ඇතැයි ද යුරෝපා සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී  ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, කොළඹ යුරෝපා සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ එකඟතාව මත මෙම නිවේදනය නිකුත් කරන බවයි.

යුරෝපා සංගමයේ තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ රුමේනියාව යන රටවල තානාපතිවරුන් මෙන් ම එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයා ද පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/UROPIEN-UNION-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සෞදි පොදු සමා කාලය ජූලි 23 දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment