ප්‍රමුඛ පුවත 1

විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් එක්කෝටි නව ලක්ෂ 17,496ක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනේ.

අද අලූයම 3.30ට පිටත්වීමට නියමිතව තිබූ එස්. කිව් 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්වීමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුවේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ළඟ තිබී ඇමරිකානු ඩොලර්, සිංගප්පූරු ඩොලර් සහ යුරෝ මුදල් නෝට්ටු සොයා ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරිපිටි සහ ගෑස් මිල වැඩි නොකරන බවට පොරොන්දුවක්

Mohamed Dilsad

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අද තවත් ගිවිසුමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment