විදෙස්

ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අද

(UTV|ඇමෙරිකාව) –  ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අද පැවැත්වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වසර 4ක නිළ කාලයෙන් වසර දෙකක් ගෙවී යන විට මෙම මැතිවරණය පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එහිදී ඇමරිකානු මහජන නියෝජිත සභාවට සහ සෙනෙට් මණ්ඩලයට සභිකයන් පත් කර ගැනෙන අතර, එය පොදුවේ හැඳින්වෙන්නේ ඇමරිකානු කොංග්‍රසය ලෙසය.

එහි පාලනය හිමි කර ගැනීම ජනපති ට්‍රම්ප්ගේ ඉදිරි වසර දෙකක පාලනයට අතිශයින් වැදගත්වේ.

මහජන නියෝජිත සභාවේ ආසන 435ක් සහ සෙනෙට් අසුන් 100ක් අතුරින් 35ක් සඳහා පැවැත්වෙන මෙම මැතිවරණය මේ වන විටත් තියුණු මුහුණුවරක් ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ට්‍රම්ප් දැඩි තීරණයක

Mohamed Dilsad

සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව රටපුරා විරෝධතා

Mohamed Dilsad

සිම්බාබ්වේ නව කැබිනට් මණ්ඩලය පත් කරයි

Mohamed Dilsad

Leave a Comment