ප්‍රමුඛ පුවත 1

ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපති

(UTV| කොළඹ) – දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් වනු ඇති බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට (06) යෙදී තිබෙන දීපාවලි උළෙල වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ බව මනාව වටහා ගනිමින් උදාවන දීපාවලී උත්සවය අප අතර, සංස්කෘතික බැඳීමක් ගොඩනඟාගත හැකි අගනා අවස්ථාවක් බවට පත් කර ගත යුතු බව ද  නිකුත් කළ නිවේදනයේ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/dipawali.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම ගැන අද අධිකරණය පාර්ලිමේන්තුවට කල දැනුම් දීම

Mohamed Dilsad

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ගැටළු පිලිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

බීඩිකොළ කිලෝ 950කට අන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment